මේ වසරේ වස් ආරාධනා පිංකම, Mangala Hettiarachchi, Sujeewa Herath, Sarath Wijesiri, Ranuri Ariyarathna, Ravindra Galaboda Arachchi, Sameera Lasanthika Danapala ‍යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සහ ග්‍රාමයේ සියලුම සැදැහැවතුන්ගේ බැතිබර දායකත්වයෙන්, 2023 ඇසල මස 4 වෙනි දින පවත්වන ලදී.