මෙම වසරේ, Stoke on Trent විහාරයේ වස් ආරාධනා පිංකම Mangala Hettiarachchi, Sujeewa Herath, Sarath Wijesiri, Ranuri Ariyarathna, Ravindra Galaboda Arachchi සහ Sameera Lasanthika Danapala  යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සහ ග්‍රාමයේ  සියලුම සැදැහැවත් ජනතාවගේ බැතිබර දායකත්වයෙන්, වස් ආරාධනා පිංකම,   ඇසල මස 4 වන දින පවත්වන ලදී.

වස් ආරාධනා කිරීමේ පිංකම 2023 – Vas Aradhana Pinkama

මේ වසරේ වස් ආරාධනා පිංකම, Mangala Hettiarachchi, Sujeewa Herath, Sarath Wijesiri, Ranuri Ariyarathna, Ravindra Galaboda Arachchi, Sameera Lasanthika Danapala ‍යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සහ ග්‍රාමයේ සියලුම සැදැහැවතුන්ගේ බැතිබර දායකත්වයෙන්, 2023 ඇසල මස 4 වෙනි...